tag:blogger.com,1999:blog-7688589329246388987.post5126137907544001182..comments2014-10-01T04:32:34.903+03:00Comments on ඇළපාත මුදළි මං: 09. Invisible ButtonAnonymoushttp://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-7688589329246388987.post-37529513434247793292014-06-17T08:41:00.436+03:002014-06-17T08:41:00.436+03:00Follow This Blog !!! කියල හැම post එකක් යටින්ම තිය...Follow This Blog !!! කියල හැම post එකක් යටින්ම තියෙනවා නොවෑAnonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-58581043983673028372014-06-16T18:51:25.760+03:002014-06-16T18:51:25.760+03:00අද අව්ව් ෆලෝ ගැජට් එක නැද්දෝ අද අව්ව් ෆලෝ ගැජට් එක නැද්දෝ සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-5153968838826693592014-06-16T14:24:22.520+03:002014-06-16T14:24:22.520+03:00අඩා welcome ඩා අඩා welcome ඩා Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-51937343105109180422014-06-16T12:08:17.068+03:002014-06-16T12:08:17.068+03:00අඩා මරු ලියමන බං. මේ පැත්තෙ ආවෙ අදද කොහේද!අඩා මරු ලියමන බං. මේ පැත්තෙ ආවෙ අදද කොහේද!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-5256629753447964922014-06-16T12:06:38.705+03:002014-06-16T12:06:38.705+03:00අනේ මේ ගෑනුංගෙ මෙමරි චිප් ෆෝමැට් කරන්න ක්‍රමයක් ති...අනේ මේ ගෑනුංගෙ මෙමරි චිප් ෆෝමැට් කරන්න ක්‍රමයක් තිබුනනං......රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-77916788449512201462014-06-15T10:50:52.829+03:002014-06-15T10:50:52.829+03:00අනිවා නඩු දාල උපරිම දඩුවං නියම කොරන්ට ඕනෑ. ඔය කාපු...අනිවා නඩු දාල උපරිම දඩුවං නියම කොරන්ට ඕනෑ. ඔය කාපු බීපු වෙලවට කියන කතා ඔල මොන බරපතල් කොමක්ද අයෙ පස්සෙ මතක් කොර කොර වදේ ගහන්ට. (කෑවෙ බීවෙ මොනවද කියල අහන්ට එපා)Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-2337587240226735552014-06-15T10:48:11.519+03:002014-06-15T10:48:11.519+03:00මේ පදින මෝටර් සයිකල් රේස් ඔල හැටියට මාරක ලිං සිම්ප...මේ පදින මෝටර් සයිකල් රේස් ඔල හැටියට මාරක ලිං සිම්පල් නේ.Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-14139702188218252222014-06-15T10:46:59.677+03:002014-06-15T10:46:59.677+03:00හරි හරි යන දවසක කියන්නං හැබැයි එතකොට එක පැටියෙක් අ...හරි හරි යන දවසක කියන්නං හැබැයි එතකොට එක පැටියෙක් අරං ඇතිවෙයිද කියලනං කියන්ට බෑ ඕං.Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-35569334325444703642014-06-15T10:00:34.758+03:002014-06-15T10:00:34.758+03:00උඹ යන වෙලාවක සිරීපාදෙ...මටත් කථා කොරහං ඇළේ....මමත්...උඹ යන වෙලාවක සිරීපාදෙ...මටත් කථා කොරහං ඇළේ....මමත් තවම ඔය ඉසව්වට ගාටලා නැතුවා. බොලා කැමති නම් බොලාගෙ සහයෝගයට පැටියෙක් ගන්න බැරියැ මයේ උර පත්තට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-89016953444179032632014-06-14T14:04:04.013+03:002014-06-14T14:04:04.013+03:00ආන්න කතාවආන්න කතාවDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-91585412574443813782014-06-13T06:22:35.391+03:002014-06-13T06:22:35.391+03:00උඹේ ජාතක කථා ඉස්ටයිල් පෝස්ටුවේ ඇතුලේ යථාර්තය වැගිර...උඹේ ජාතක කථා ඉස්ටයිල් පෝස්ටුවේ ඇතුලේ යථාර්තය වැගිරෙනවා ඇලයෝ...මාරක ළිඳේ මෝටසයිකල් වගේ...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-68063850737052420032014-06-12T22:35:43.969+03:002014-06-12T22:35:43.969+03:00මාත් තාම ශ්‍රීපාදේ ගිහින් නෑ. කොහෙද පොඩි කාලේ පොඩ...මාත් තාම ශ්‍රීපාදේ ගිහින් නෑ. කොහෙද පොඩි කාලේ පොඩි ළමෙක් කියලා අම්මලා එක්කන් ගියේ නෑ. පස්සේ කාලේ ලංකාවට එන කාලවල සීසන් නොවෙන හන්දා යන්න වුනෙ නෑ.
දැන් ආයේ යයිද කියන්නත් දන්නේ නෑ.

ඔය ප්රේමකතාවලදි කියන පොරොන්දු තියෙනවා නේද? දැන් බොලා හිතන්නේ ඕවා බොලාගේ ප්‍රේමවන්තියන්ට විතරයි මතක කියලද?
මට හෙට අනිද්දට නඩු වැටුනේ නැත්නම් ඇති ඔය ඉටු නොකරපු පොරොන්දු වෙනුවෙන්..... Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-27034887143868275602014-06-12T20:20:22.090+03:002014-06-12T20:20:22.090+03:00හා..හා.. ඒකත් ඇත්ත රංගි....කවුද හිතන්නේ ඒවා පොරොන්...හා..හා.. ඒකත් ඇත්ත රංගි....කවුද හිතන්නේ ඒවා පොරොන්දු කියලා..සොඳුරු ආදර වදන්... නමුත් යෞවනයේ දොඩමළුවීම් හැමදා පොරොන්දු ලෙස රැකිය යුතුද? පීස්සුද රංගි...ආදරය සහ අනුරාගය තුල ඔයිට වඩා කොච්චර දේවල් අපි කතා වෙනවද? පිරිමි විතරක් නෙමේ ගැහැනුත්. උදාහරණ ඕනම නැහැනේ. කාලය විසින් තරුනයා පමනක් නොව තරුනියටත් යම් කිසි වගකීම් පවරනවා. හරිද මන්දා...අපි යතාර්තවාදී වෙනවා....උඹලා අපිට මෝල්ගස් කෙලින් කරනවා. වගකීම් විසින් ආදරයේ සුන්දරත්වය පොඩ්ඩක් පරක්කු කරනවා :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-62358634187808004812014-06-12T18:46:31.219+03:002014-06-12T18:46:31.219+03:00අරූලට බොරු පොරොන්දු දෙන්න පුළුවන් ඒවා මතක කරලා දෙන...අරූලට බොරු පොරොන්දු දෙන්න පුළුවන් ඒවා මතක කරලා දෙන කාන්තාවෝ තමයි අන්තිමට වැරදිකාරයෝ.
මාත් ඕල්ඩ් රෙකෝඩ් ඔක්කොම මෙමරි කරන් හිටියා මේ ළඟක් වෙනකම්.දැන් මෙමරි චිප් එක අවුල් වෙමින් යනවා. හිටිගමන් දවල්ට කාපු දේත් අමතක වෙනවා. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-81923922827545963602014-06-12T14:22:22.486+03:002014-06-12T14:22:22.486+03:00ඕන්න බලපං එකෙත් හැටි, මොනව නැතත් පිරිමි අපිට විරුද...ඕන්න බලපං එකෙත් හැටි, මොනව නැතත් පිරිමි අපිට විරුද්ධව නං නැන්දම්මලා ලේලිලා එකට හිටගන්නවා.Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-31131359900515129782014-06-12T14:19:42.740+03:002014-06-12T14:19:42.740+03:00මසුස්පයෝ, විබාගෙට ඉගෙන ගත්තෙ නැතිවුනාට ඔය කෝකත් එහ...මසුස්පයෝ, විබාගෙට ඉගෙන ගත්තෙ නැතිවුනාට ඔය කෝකත් එහෙං මෙහෙං කියවල තියෙනවාAnonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-43289375104667857342014-06-12T12:46:54.207+03:002014-06-12T12:46:54.207+03:00උඹට බනිමින් කියවගෙන ආවා. පස්සේ හිතුනා ඇළගේ එලකිරි ...උඹට බනිමින් කියවගෙන ආවා. පස්සේ හිතුනා ඇළගේ එලකිරි වැඩක් කියලා නියමයි. මේ ඊයේ පෙරේදා අපේ කෙනා මතක් කලා මීට අවුරුදු 26කට ඉස්සෙල්ලා මම කියපු එකක් දිනයත් එක්කම (එදා වෙසක් දවසකක්). මම කිව්වා බොරු කියන්න එපා කියලා. සාක්කි අපේ අම්මාලු. අම්මාත් කිව්වානේ බන් ඒ කතාව ඇත්ත කියලා. බලපන් දෙන්නාම ගෑණුනේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-15072342623567128032014-06-12T12:05:07.412+03:002014-06-12T12:05:07.412+03:00හිහි නෑ නෑ කීට මට පේන්නෙ සද්ධර්ම රත්නාවලිය එමහම මර...හිහි නෑ නෑ කීට මට පේන්නෙ සද්ධර්ම රත්නාවලිය එමහම මරල වගේ...
පට්ට ඇලේMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-69383809891978145212014-06-12T08:15:23.190+03:002014-06-12T08:15:23.190+03:00මොකක්ද යකෝ මේ අපබ්‍රන්ශේ... //කොහේදෑ අපබ්‍රංශයක් ති...මොකක්ද යකෝ මේ අපබ්‍රන්ශේ... //කොහේදෑ අපබ්‍රංශයක් තියෙන්නේ//

ඕ ලෙවල් ඒ ලෙවල් වලට සිංහල සාහිත්‍ය ද කලේ...//A/L ඔලට නං කොළේ නෑ O/L ඔලට කොරන්ට වුනා//

මෙහෙම එකක් දැක්කමයි...//එහෙනං හොඳට බලා ගනිං//

පුදුම ඉවසීමකින් කියවගෙන ගියේ..//ඉවසන දනා යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද//
Excellent....Well Done..//Thank u//Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-17922189647298543082014-06-12T08:09:56.928+03:002014-06-12T08:09:56.928+03:00ඒ යුද්දෙ මොකද්ද මේ යෝදියොත් එක්ක කොරන යුද්දෙත් එක්...ඒ යුද්දෙ මොකද්ද මේ යෝදියොත් එක්ක කොරන යුද්දෙත් එක්කල බැලුවම නේද ආයුබෝංAnonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-20874429221511390652014-06-12T08:07:39.257+03:002014-06-12T08:07:39.257+03:00දැං එහෙනං අනික් පැත්තට තව වට 7ක් කැරකියං
//මාත් තා...දැං එහෙනං අනික් පැත්තට තව වට 7ක් කැරකියං
//මාත් තාම ශ්‍රී පාදෙ ගිහින් නෑ.//
පස්සෙං පහු අර විමලයා වගේ මම සීගිරි ගිහින් නෑ මම සිරීපාදෙ ගිහින් නෑ කිය කියා නාහෙං අඬන්නේ නැතුව දැම්ම ගිහිං වරAnonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-39072213868851250342014-06-12T08:05:17.022+03:002014-06-12T08:05:17.022+03:00අනිවා මචෝ, cable car එකේ ගිහින් foot print එක බලලා...අනිවා මචෝ, cable car එකේ ගිහින් foot print එක බලලා එන්න තියෙනව නම් හරිම ශෝයි. අපේ kidsලා හරිම ආසයි cable cars වල travel කරන්න.Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-46482680034091901752014-06-12T08:00:46.658+03:002014-06-12T08:00:46.658+03:00දැං ඇඹරුම් ඇරිලද?දැං ඇඹරුම් ඇරිලද?Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-56981286943135752632014-06-12T08:00:10.077+03:002014-06-12T08:00:10.077+03:00මම සැරයක් කියෙව්වද කොහෙද ඒවුනාට කමක් නෑ ආයෙත් කියව...මම සැරයක් කියෙව්වද කොහෙද ඒවුනාට කමක් නෑ ආයෙත් කියවලා බලමුAnonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-27767896592473091452014-06-12T07:59:08.511+03:002014-06-12T07:59:08.511+03:00එසේම යැඑසේම යැAnonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.com