tag:blogger.com,1999:blog-7688589329246388987.post6362766675449915990..comments2014-10-01T04:32:34.903+03:00Comments on ඇළපාත මුදළි මං: 01. මගෙ පළමු Post එකAnonymoushttp://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-7688589329246388987.post-4956341810505779202014-05-07T19:37:49.684+03:002014-05-07T19:37:49.684+03:00Happy blogging....Happy blogging....Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-41831343971460457602014-04-28T13:31:14.074+03:002014-04-28T13:31:14.074+03:00මම ඉන්නේ Qatar.මම ඉන්නේ Qatar.Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-91745394295313343952014-04-27T12:20:11.250+03:002014-04-27T12:20:11.250+03:00ඇත්තෙන්ම බ්ලොගින් කියන්නේ හරිම රසවත් විනෝදාංශයක් ....ඇත්තෙන්ම බ්ලොගින් කියන්නේ හරිම රසවත් විනෝදාංශයක් . . ජය වේවා දිගටම ලියාගෙන යන්ට ඈ . <br /><br />අහ් මැද පෙරදිග කොහේද? මම ඉන්නේ අබුඩාබිදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-84304180854739733962014-04-24T14:46:09.414+03:002014-04-24T14:46:09.414+03:00thank u වේවා.thank u වේවා.Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-80348107066657929822014-04-24T14:45:36.091+03:002014-04-24T14:45:36.091+03:00මම නං වැඩි වැඩ දන්නෙ නෑ හැලපෙ අයියේ, ඔන්න Comments...මම නං වැඩි වැඩ දන්නෙ නෑ හැලපෙ අයියේ, ඔන්න Comments moderate කියන එක නම් never කියල වෙනස් කොලා. තාමත් අවුලක් තියෙනව නම් කියහන්.Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-3473298415622227742014-04-24T14:41:14.953+03:002014-04-24T14:41:14.953+03:00thank u වේවාthank u වේවාAnonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-92220006829535719362014-04-24T11:58:54.799+03:002014-04-24T11:58:54.799+03:00උඹ ලස්සනට ලියයි කියලා හිතෙනවා. කලබල නොවී සතියකට එක...උඹ ලස්සනට ලියයි කියලා හිතෙනවා. කලබල නොවී සතියකට එකක් වගේ දාපන් සැන්සිල්ලේ. එතකොට කියවන අයටත් ටයිම් අරන් කියවන්න පුළුවන්. ඔටුවෙක් වුනාට කමක් නැහැ..දකින දකින හැම වලෙන්ම වතුර බොන්න යන්න එපා. මමත් 12ක් විතර ඔටුවෙක් වෙලා හිටියා. මේ වෙරිෆිකේෂන් ගැජට් එක අයින් කරපන්.<br /><br />උඹට ජය!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-62162975048060592972014-04-24T11:29:43.025+03:002014-04-24T11:29:43.025+03:00කියන්න අමතක වුනා කමෙන්ට් දාන්න තියෙන අර කරදරකාර සෙ...කියන්න අමතක වුනා කමෙන්ට් දාන්න තියෙන අර කරදරකාර සෙල්ලම අයින් කරන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-21594798045190601272014-04-24T11:27:56.547+03:002014-04-24T11:27:56.547+03:00සාදරයෙන් පිළිගනිමු. සුබ පැතුම්,ඇළපාත මුදලි කියන්නෙ...සාදරයෙන් පිළිගනිමු. සුබ පැතුම්,ඇළපාත මුදලි කියන්නෙ අපි දන්න බොහොම හොඳ රසවතෙක් නොවැ,ලියන්න ඇති දේවලුත් ඒ වගේම රස ඇතියි කියල හිතනවා.ලියන ඒවා කියවලම ඉතුරු හරිය කතාකරමු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-1566187831523176932014-04-24T10:10:10.265+03:002014-04-24T10:10:10.265+03:00welcome !welcome !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-46326270150574086682014-04-24T09:55:55.506+03:002014-04-24T09:55:55.506+03:00thank u වේවා. ඔව් ඔව් comment ටිකක් දාන්ට ඕනෙ තමා....thank u වේවා. ඔව් ඔව් comment ටිකක් දාන්ට ඕනෙ තමා. වල් කොල්ලෝ අයෙ අපිට මක්ක කියන්ටද අපි අටසිල් උපාසක වෙච්චි.Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-53936174797128172432014-04-24T09:32:53.069+03:002014-04-24T09:32:53.069+03:00නම නම් මරු. ඔය කියවනවා කියපු බ්ලොග් වලට ගිහින් කොම...නම නම් මරු. ඔය කියවනවා කියපු බ්ලොග් වලට ගිහින් කොමෙන්ට් එකක් එහෙම දාලා පොඩි මාකටින් පාරක් දාන්න. වල් කොල්ලෝ එක එක ඒවා කියයි. ගනන් ගන්න එපා. වැඩේ වෙන්න නේ ඕන. සුපැතුම්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com