tag:blogger.com,1999:blog-7688589329246388987.post7775174925290669643..comments2014-10-01T04:32:34.903+03:00Comments on ඇළපාත මුදළි මං: 06. දේව වරමAnonymoushttp://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-7688589329246388987.post-89122247389100451372014-06-01T17:50:46.874+03:002014-06-01T17:50:46.874+03:00blogger home ----> lay out-------> add a gad...blogger home ----> lay out-------> add a gadget----> more gadgets -----> followers
add and save templateTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-39475379937330005312014-06-01T15:49:46.557+03:002014-06-01T15:49:46.557+03:00සැනසිලි තෑග්ගක්වත් එපාදසැනසිලි තෑග්ගක්වත් එපාදAnonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-71712271032256959202014-06-01T14:21:56.329+03:002014-06-01T14:21:56.329+03:00than u වෙවා
//බ්ලොග් ෆොලොවරේ ඩා ගන්නෝ// කොහොමද දා ...than u වෙවා
//බ්ලොග් ෆොලොවරේ ඩා ගන්නෝ// කොහොමද දා ගන්නෙ?Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-4839652476913715092014-06-01T14:19:29.793+03:002014-06-01T14:19:29.793+03:00ඇයි වමත වැඩ කොරන්නේ නැද්ද?ඇයි වමත වැඩ කොරන්නේ නැද්ද?Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-82944578758064539182014-06-01T09:05:11.473+03:002014-06-01T09:05:11.473+03:00අම්මො මසික දිනුම් ඇදිම නම් මොකක් එක්කවත් එපාඅම්මො මසික දිනුම් ඇදිම නම් මොකක් එක්කවත් එපාDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-60771574274957345272014-05-29T19:45:34.386+03:002014-05-29T19:45:34.386+03:00මොකද්ද ඔය බහු සුරතාන්තය කිව්වේ දකුණු අත් ගොඩක් දුන...මොකද්ද ඔය බහු සුරතාන්තය කිව්වේ දකුණු අත් ගොඩක් දුන්නද? අනේ මන්දා අපිට ඔව්වා බෑ.......................අපි ඔව්වට නෑ..............................vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-52688851121639565622014-05-29T17:18:27.478+03:002014-05-29T17:18:27.478+03:00පට්ට ඉස්ටෝරියක්නේ, හෙක් හෙක්, අඩේ නියමයි ඈ, මන් නම...පට්ට ඉස්ටෝරියක්නේ, හෙක් හෙක්, අඩේ නියමයි ඈ, මන් නම් කියන්නේ ආදම්ගේ චොයිස් එක හරි, පොඩ්ඩක් හිතන්නකෝ පාරේ තොටේ යනකොට අහවල් වැඩේ ඉඳගෙන කොරන්න උන්නනම්, එච්චර ඔන්න නෑ, අපි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා, කොල්ලන්ට චුබරේ උන් බෙරිහන් දෙනවා, බුස් කාරයා නවත්තන නැතිවම යනවා, ඉතින් මිස්ලා ඉන්නේ බස් එකේ ඉස්සරහනේ, අනික බස් එක යන්නේ දොරවල් වහගෙනනේ, ඉතින් එක එක පස්සේ දොර පඩියට බැහැලා දොර ඇරියම ලෝක එක දාන අගුලේ හිල ඒම් කොරල ලස්සනට වැඩේ කොරා, පස්සේ ගඳ යන්න වතුර ටිකක් ගැහුවා, ඉතින් හිතන්නකෝ අර කියන්න වගේ ඕක ඉඳගෙන කොරන්න උන්නනම්, අනික ඔය මල්ටිපල් කතාව දැන් හරි සිම්පල්නේ, එකට ඔය වයග්‍රා තියෙන්නේ, අනික ඔය කියන සුරාන්තයට එන්න ඔකෙන්ම අනින්න ඕනද? එකටනේ ඇඟේ අනිත් පාර්ට් තියෙන්නේ, ඔබන්න පුළුවන් හැම පාර්ට් එකෙන්ම ආදම්ට වැඩ අල්ලන්න තමා, අනික ඔය මල්ට්පල් සීන් එක ඒවාට හම්බ උනේ නිකම්ම වෙන්න බෑ,ආදම්ගේ ඇට හින්දෙනකන් වැඩේ කොරගන්න තමා, ඉතින් කාටද ආඩම්බර. කොහොම හරි පට්ට කතාව, බ්ලොග් ෆොලොවරේ ඩා ගන්නෝ, ජය වේවා. Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-18201486518752284092014-05-29T14:04:30.667+03:002014-05-29T14:04:30.667+03:00ආයෙ මොනවා අහනවදආයෙ මොනවා අහනවදAnonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-71045516881852881342014-05-29T13:29:22.548+03:002014-05-29T13:29:22.548+03:00// මාසික දිනුම් ඇදීම // :D
අම්බෝ.. මැරිලා යනවා හ...// මාසික දිනුම් ඇදීම // :D

අම්බෝ.. මැරිලා යනවා හොඳා බං ඒකනං එපාමයි :D
පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-10243248349596228632014-05-29T11:51:50.510+03:002014-05-29T11:51:50.510+03:00හැලපේ,
ඒකනෙ බං අයියේ අර ගොනාට ඔය ටික කම්පනාවට අවේ ...හැලපේ,
ඒකනෙ බං අයියේ අර ගොනාට ඔය ටික කම්පනාවට අවේ නෑනේ හැබෑට
චෙෆ්,
ඒකත් කියන්ට බෑ තමා. එකනේ සුද්ද කියලා තියෙන්නේ මෙහේම
"There ain't no such thing as a free lunch"Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-47289450361493005212014-05-29T11:46:46.557+03:002014-05-29T11:46:46.557+03:00එහෙම වුනා නං බඩු බනිස්එහෙම වුනා නං බඩු බනිස්Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-65381104102408048432014-05-29T11:46:14.975+03:002014-05-29T11:46:14.975+03:00//මොන දෙයියන්ට කියන්නද?//
වෙන දෙයියෙකුට නෙවේ ඒක දු...//මොන දෙයියන්ට කියන්නද?//
වෙන දෙයියෙකුට නෙවේ ඒක දුන්න දෙයියන්ටම තමා කියන්ට වෙන්නේ.Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-15969609083818378262014-05-29T11:43:47.363+03:002014-05-29T11:43:47.363+03:00දෙවියන්නාන්සේගෙ කැමත්තනෙ බං. ආයෙ දුන්නා නං එපා කි...දෙවියන්නාන්සේගෙ කැමත්තනෙ බං. ආයෙ දුන්නා නං එපා කියන්ටද.අර වතාවක් විලිරුදාව මාරු කොරගෙන වෙච්ච හරිය මදෑ.Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-40778041526200848592014-05-29T11:41:30.403+03:002014-05-29T11:41:30.403+03:00හූ කියන්ට එපල්ලා මට ලැජ්ජයිහූ කියන්ට එපල්ලා මට ලැජ්ජයිAnonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-92121847224872255332014-05-29T11:40:56.489+03:002014-05-29T11:40:56.489+03:00//මේ ගැන//
මොනවා ගැනද?//මේ ගැන//
මොනවා ගැනද?Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-31407151971392167692014-05-29T11:40:18.671+03:002014-05-29T11:40:18.671+03:00දැං උඹේ කොතැනිංද පොඩි?
//තහනම් ගහේ ගෙඩිය කෑවට පස්ස...දැං උඹේ කොතැනිංද පොඩි?
//තහනම් ගහේ ගෙඩිය කෑවට පස්සෙද ආදම්ට ඊවගෙ ගෙඩිය කන්න හිතුනෙ එතකොට...//
නෑ මයෙ හිතේ. ඌ එතකොටත් තහනං ගහේ ගෙඩි ඇරෙන්ට අනික් ඔක්කොම ගෙඩි කාල අහකයි.Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-38100317819518808352014-05-29T11:37:46.749+03:002014-05-29T11:37:46.749+03:00මං දන්නා විදිහෙං තමා ලියන්නේ. ඒ වගේ ලියන තව අය හිට...මං දන්නා විදිහෙං තමා ලියන්නේ. ඒ වගේ ලියන තව අය හිටියා කියලා අයෙ මං මක් කොරන්ටද?Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-80049579256195054622014-05-29T09:18:40.862+03:002014-05-29T09:18:40.862+03:00මල්ටි ඕගසම් දුන්නානම් අනිවාර්යයෙන්ම දසමාසේ උරේකථ්...මල්ටි ඕගසම් දුන්නානම් අනිවාර්යයෙන්ම දසමාසේ උරේකථ්වා දෙනවාමයි හැලපේ...ලද දෙයින් සතුටුවෙමු..chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-6916171545347751642014-05-29T09:11:23.823+03:002014-05-29T09:11:23.823+03:00අපරාදෙ බොල ඇලපාතයෝ අර දෙවෙනි ඔප්ෂන් එක ලැබුන නං මල...අපරාදෙ බොල ඇලපාතයෝ අර දෙවෙනි ඔප්ෂන් එක ලැබුන නං මල් මසුරං බොලේ,අනික චූ කරන එක හිටගෙන කලාම මොකද ඉඳගෙන කලාම මොකද.සික් අම්මපා වස වැරැද්දයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-90074432403222755282014-05-29T08:02:34.764+03:002014-05-29T08:02:34.764+03:00ඇයි මේ? මෙන්න මේ වගේ බ්ලොග් පොලිස්කාරයොත් වග කියන්...ඇයි මේ? මෙන්න මේ වගේ බ්ලොග් පොලිස්කාරයොත් වග කියන්න ඕනෙ සිංහල බ්ලොග්වල බහිනකලවටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-56248570298170200622014-05-29T06:48:04.023+03:002014-05-29T06:48:04.023+03:00/// හොඳටම පශ්චත්තාප වුනු ආදම්, "දැං ඉතිං වෙන .../// හොඳටම පශ්චත්තාප වුනු ආදම්, "දැං ඉතිං වෙන කුමක් කොරන්ටද, මේ දිවිය මට මොටද" කියලා ගිහිං තහනං ගහට නැගලා "මම මැරිලම පලච්චාවේ" කියල එකේ තිබුන ගෙඩි ටික කාගෙන කාගෙන ගියා.////
ආදම්ගේ මුනුබුරාලා වෙන අපි, කිරිකෑමුත්තාගේ නම්බුව තියන්නත් එක්ක වෙන්ටෑ දිගටම තහනම් ගෙඩිම කන්නේ ඈ...ලීගල් ඒවාට වඩා තහනම් ඒවා රසයි......

මාසික දිනුම් ඇදීමනම් ඉවසගන්නවත් තිබුනා පාංකඩයක් හරි ඔතාගෙන...හිතහං මාස දහයේ කේස් එක දුන්නානං...උන වෙඩිල්ල වගේ තියෙයි එහෙනං.....!!!!!
chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-3138699234627839352014-05-29T06:12:44.632+03:002014-05-29T06:12:44.632+03:00අර පලිය ගැන තාම හිතනවා බන හැබෑටම එහෙම වුනානම් එහෙම...අර පලිය ගැන තාම හිතනවා බන හැබෑටම එහෙම වුනානම් එහෙම මොන දෙයියන්ට කියන්නද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-54903368190489507592014-05-29T05:43:57.770+03:002014-05-29T05:43:57.770+03:00අම්මපා ඇත්තටම අර අන්තීමට කිව්ව එක දෙන්න ආපු වෙලාවක...අම්මපා ඇත්තටම අර අන්තීමට කිව්ව එක දෙන්න ආපු වෙලාවක නම් හෙම විනාසයි නෙව ඉතින්. කොහොමද බෝල් ගඩ් දාලා වගේ පෑඩ් එකකුත් දාගෙන යන කොට.. අනික ඉතින් ඕක ඉස්සරහට දාන්න වෙයිද, පස්සට දාන්නෙ වෙයිද කව්ද දන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-2562992141477442482014-05-29T05:40:00.118+03:002014-05-29T05:40:00.118+03:00හප්පේ හිනා වෙලා ඉල ඇදෙනව...
පට්ට හූ..................හප්පේ හිනා වෙලා ඉල ඇදෙනව...
පට්ට හූ..............................Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7688589329246388987.post-67932593122339056652014-05-28T20:10:21.498+03:002014-05-28T20:10:21.498+03:00ගජමං හමුවෙච්ච වෙලාවක මේ ගැන අහල බලන්නං...ගජමං හමුවෙච්ච වෙලාවක මේ ගැන අහල බලන්නං...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com