පාණාතිපාතා
වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා
වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසුමිච්ඡාචාරා
වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා
වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය මජ්ජපමා දට්ඨානා
වේරමණී සික්ඛාපදං සමාදියාමි
මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.
Follow This Blog !!!
සාදු සාදු සාදු.....මහණෙනි පින්ම කරව
ReplyDeleteසාදු කියල විතරක් මදි සමාදන් වෙයල්ලා
Deleteඇළපාතයටත් පට්ට අයිඩියා නෙව එන්නෙ...
ReplyDeleteමරු ටොක්ක
මරු අයිඩියා නෙවේ බං මේව දැක්කම මරු නගිනවා
Deleteඅම්මපා අදම සමාදන් වෙලා යනවා අලුත්ගම. තවත් මොකුත් පිනක් දහමක් කොරන්න ඉතුරුවෙලා තියනවද බලන්න.
ReplyDeleteඕව් ඔව් ඉන්න ටික කාලෙනෙ ලොක්කා යන තැනකට වැඩක් කොරගන්ටත් එපෑයැ නැද්ද මං අහන්නේ
Deleteඑතකොට වේරමණී කියන්නේ වලකිමි කියන එකද? මතක නෑ ඕයි
ReplyDeleteනානසාර උන්නාන්සේ! නානසාර උන්නාන්සේ! මෙන්න මේකට පංසිල් මතක නෑලූ
Deleteඅම්මපා එහෙමද දන්නෙ නෑ මුන් සම්මාදම් උනේ..
ReplyDeleteඅනිවා එහෙම වෙන්ට ඕනි
Deleteමොඩිෆයි කරපු පන්සිල්නෙ බොලේ,අනේ සාදු .පන්සිල් වලටයි පන්සිල් දුන්න උන්නාන්සෙටයි මම නං හරිම මනාපයි.
ReplyDeleteආන්න එහෙමයි original හිංගල බෞද්දයෝ ඉන්ට ඕනේ අනේ සාදු අනේ සාදු
Deleteඉක්මනට නිවන් දකින්න පුළුවන්ලු ඔය පද පහෙන්. නානාසාර සාධුගෙන් අහන්න ඕන ඇත්තද කියලා.
ReplyDeleteඕන්න ඒ පාර ප්‍රියා ඉල්ලං කන්ටයි තනන්නේ
Deleteඋඹ නම් මරු බං....රතන සූත්‍රයත් ඔය ආකාරයටම ලිව්වානං කදිමයි නිලමේ...
ReplyDeleteරතන සූත්තරේ නෙවේ බං කරණීය මෙත්ත සූත්තරේ තමා හරියටම හරියන්නේ
DeleteMata hithaganna bari aranne inna swaminwahansela eyi mewa ta enne nethhe eyi kiyala,
ReplyDeletephone eken type kare
මේවට ආරන්නේ තියා පංසලකවත් ඉන්න "ස්වාමීන්වහන්සේලා" එන්නේ නෑ. එන්නෙ සිවුරු ඇඳගත්තු වෙන කව්දො කට්ටියක්
Deleteසාදු සාදු...
ReplyDeleteරට කරවන උන්ගෙ අක්මුල් බොබසෙ පසුපස තියෙන බව ප්‍රසිද්ධ රහසක්...ඉතිං කාටද දොස් කියන්නෙ...
ReplyDeleteනිර්මාණශීලීයි. ඇත්තටම මෙහෙම තමයි එදා පන්සිල් ගන්න ඇත්තේ
ReplyDeleteඋබනම් නිලමේ කෙනෙක්ම තමයි
ReplyDeleteසාදු සාදු සා
ReplyDeleteඅදනෙ මේ අහට ඉස්සෙල්ලාම ගොඩවැදුනෙ. හොඳයි හොඳයි. පරණ ලිපි ටිකත් නිවාඩු පාඩුවේ කියවන්නෝනි.
ReplyDeleteලොකු වෙනසක් නෑ බං එක වචනෙනෙ අඩු උනේ. ඒක තිබ්බත් නෑ වගේනෙ .
ReplyDelete