Tuesday 17 June 2014

10. අලුත්ගමදී ගත් අලුත්ම පංසිල්

















පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි

මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.

Follow This Blog !!!

25 comments:

  1. සාදු සාදු සාදු.....මහණෙනි පින්ම කරව

    ReplyDelete
    Replies
    1. සාදු කියල විතරක් මදි සමාදන් වෙයල්ලා

      Delete
  2. ඇළපාතයටත් පට්ට අයිඩියා නෙව එන්නෙ...
    මරු ටොක්ක

    ReplyDelete
    Replies
    1. මරු අයිඩියා නෙවේ බං මේව දැක්කම මරු නගිනවා

      Delete
  3. අම්මපා අදම සමාදන් වෙලා යනවා අලුත්ගම. තවත් මොකුත් පිනක් දහමක් කොරන්න ඉතුරුවෙලා තියනවද බලන්න.

    ReplyDelete
    Replies
    1. ඕව් ඔව් ඉන්න ටික කාලෙනෙ ලොක්කා යන තැනකට වැඩක් කොරගන්ටත් එපෑයැ නැද්ද මං අහන්නේ

      Delete
  4. එතකොට වේරමණී කියන්නේ වලකිමි කියන එකද? මතක නෑ ඕයි

    ReplyDelete
    Replies
    1. නානසාර උන්නාන්සේ! නානසාර උන්නාන්සේ! මෙන්න මේකට පංසිල් මතක නෑලූ

      Delete
  5. අම්මපා එහෙමද දන්නෙ නෑ මුන් සම්මාදම් උනේ..

    ReplyDelete
    Replies
    1. අනිවා එහෙම වෙන්ට ඕනි

      Delete
  6. මොඩිෆයි කරපු පන්සිල්නෙ බොලේ,අනේ සාදු .පන්සිල් වලටයි පන්සිල් දුන්න උන්නාන්සෙටයි මම නං හරිම මනාපයි.

    ReplyDelete
    Replies
    1. ආන්න එහෙමයි original හිංගල බෞද්දයෝ ඉන්ට ඕනේ අනේ සාදු අනේ සාදු

      Delete
  7. ඉක්මනට නිවන් දකින්න පුළුවන්ලු ඔය පද පහෙන්. නානාසාර සාධුගෙන් අහන්න ඕන ඇත්තද කියලා.

    ReplyDelete
    Replies
    1. ඕන්න ඒ පාර ප්‍රියා ඉල්ලං කන්ටයි තනන්නේ

      Delete
  8. උඹ නම් මරු බං....රතන සූත්‍රයත් ඔය ආකාරයටම ලිව්වානං කදිමයි නිලමේ...

    ReplyDelete
    Replies
    1. රතන සූත්තරේ නෙවේ බං කරණීය මෙත්ත සූත්තරේ තමා හරියටම හරියන්නේ

      Delete
  9. Mata hithaganna bari aranne inna swaminwahansela eyi mewa ta enne nethhe eyi kiyala,

    phone eken type kare

    ReplyDelete
    Replies
    1. මේවට ආරන්නේ තියා පංසලකවත් ඉන්න "ස්වාමීන්වහන්සේලා" එන්නේ නෑ. එන්නෙ සිවුරු ඇඳගත්තු වෙන කව්දො කට්ටියක්

      Delete
  10. රට කරවන උන්ගෙ අක්මුල් බොබසෙ පසුපස තියෙන බව ප්‍රසිද්ධ රහසක්...ඉතිං කාටද දොස් කියන්නෙ...

    ReplyDelete
  11. නිර්මාණශීලීයි. ඇත්තටම මෙහෙම තමයි එදා පන්සිල් ගන්න ඇත්තේ

    ReplyDelete
  12. උබනම් නිලමේ කෙනෙක්ම තමයි

    ReplyDelete
  13. සාදු සාදු සා

    ReplyDelete
  14. අදනෙ මේ අහට ඉස්සෙල්ලාම ගොඩවැදුනෙ. හොඳයි හොඳයි. පරණ ලිපි ටිකත් නිවාඩු පාඩුවේ කියවන්නෝනි.

    ReplyDelete
  15. ලොකු වෙනසක් නෑ බං එක වචනෙනෙ අඩු උනේ. ඒක තිබ්බත් නෑ වගේනෙ .

    ReplyDelete